|
:: Iskoola Potha Unicode Font Details:: Character Map:: File Contents
:: Font
:: Share Font:: Font Comments (50)50 වර්ග කියා ටයිප් කරන විට වගර් ලෙස යටිප් වෙන්නේ ඇයි 14/08/2022 08:18:01 by සැපයීම් අංශය 49 මඤ්ඤොක්කා කියලා ටයිප් කරන්නේ කොහොමද ? 09/06/2022 08:10:36 by වීරසිංහ 48 How type new letter after typing ර් 21/04/2022 05:36:28 by DilUPA 47 උඩුකොමා ටයිප් කරන්නේ කොහොමද?
“ ටයිප් කරන්න පුළුවන්. ඒත් අනික් කොටස බැහැ
මොකක්ද විසඳුම? 06/03/2022 04:41:05 by සංජය 46 ඉස්කෝල පොතේ Type කරනවිට වර්ශය කියලා type කලාම පෙන්නනේ වශර් ය කියාලා .ඒක කොහොමද හදාගන්නේ 01/02/2022 12:39:18 by Sajeewa 45 I want the game. 13/01/2022 09:59:05 by Sanuthi Jihansa 44 සිංහල අකුරු වල ඇලපිලි ඉස්පිලි රකාරංශ ටයිප් කරන විදිහ දාන්න පුලුවන් ද? 29/11/2021 16:02:26 by Prasanna 43 මම එයන්න ගැහුවාම ඒ කියලා වැදෙනවා.ඒ ටයිප් කරලා delete ගහන්න ඔ්නෙ. ඔ් ගහන්නත් බැහැ. ඒය නිවැරදි කරන්නේ කෙසේද? 24/10/2021 06:55:30 by Nimal Fonseka 42 කර්මාන්තය කියලා Type කලවිට කමර්න්තය විදියට MS Word වල Type වෙන්නේ ඇයි? 14/10/2021 16:51:18 by ජනක රාජපක්ෂ 41 කොම්බුව සහත වචන ටයිප් කරනකොට වෙනස් වෙන්නේ ඇයි.ෙ ගහලා කො කරන්න ගියාම කොයන්න එන්නැ 13/10/2021 05:04:09 by udayangi 40 Sinhala 10/10/2021 18:55:59 by J. M. S. Bandara 39 වර්ග ලෙස ටයිප් කිරීමේදී වගර් ලෙස ටයිප් වෙන්නේ ඇයි? මෙය නිවැරදි කරගන්නේ කෙසේද? 10/10/2021 09:26:10 by nadee 38 good 11/09/2021 17:50:53 by nuwan 37 when typing ප්‍ර it becomes ර්ප. why is that? 22/08/2021 11:20:20 by udani 36 කොම්බුව සහත වචන ටයිප් කරනකොට වෙනස් වෙන්නේ ඇයි.ෙ ගහලා කො කරන්න ගියාම කොයන්න එන්නැ 19/08/2021 05:03:29 by Buddika 35 exel වලදී නේ.කේ.වේ ලෙස ටයිප් කරන්න අපහසුය.විසදුමක් දෙන්න
win 10 yd office 2016 16/08/2021 09:24:34 by chithral 34 සිංහල අකුරුවල කැලි කැලි වදින්ෙන් අැයි 12/08/2021 04:50:42 by Ajith 33 thank you 05/08/2021 19:33:19 by praja 32 ප්‍ර අකුර ටයිප් කරන විට පර් වනවා එකට මොකක්ද හේතුව 08/07/2021 05:54:21 by shafeek 31 වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි 28/06/2021 18:45:48 by aruna shantha 30 වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි 27/06/2021 06:27:24 by rashintha piyarathna 29 වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි 27/06/2021 06:27:22 by rashintha piyarathna 28 වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2016 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) (නිවර්තන -- නිර්වතන) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි 11/06/2021 10:00:50 by Kaushalya 27 Download 07/06/2021 08:49:21 by D.Wimaltunga 26 වර්ග කියන එක වගර් වෙලා ටයිප් වෙන්නේ ඇයි 29/05/2021 08:33:13 by Yasintha 25 වර්ග me widihata type wenne ne windows 10 wala mokada karanne 27/05/2021 13:19:40 by Prasanna Piyadigama 24 how to instrol iskola potha font 22/05/2021 11:38:46 by lahiru 23 පැක් එක දාගන්න
vista-quickfix-for-sinhala.software.informer/download/ 12/05/2021 06:59:51 by Ashoka Gamini 22 වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය iskoolapotha font එක හා sinhala tamil ime මෘදුකාංගය office 2013 භාවිතයේදි වචන (උදා:-වර්ග -- වගර්) මෙහෙම ටයිප් වෙන්නේ ඇයි 10/05/2021 06:07:50 by Thushan malinda 21 වර්ග, නිර්මාණ වචන ටයිප් කරද්දී ර් වෙනස් වී ටයිප් වන්නේ ඇයි? 27/04/2021 09:01:09 by mpcs ambalangoda 20 වර්ග කියන එක වගර් වෙලා ටයිප් වෙන්නේ ඇයි 27/04/2021 04:06:54 by Saviour S. Hettiarachchi 19 ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් ටයිප් කරනකොට කොම්බුව සහිත අකුරු ටයිප් කරන්න බෑ. windows 7 office 2013 excel wala මේකට මොකද කරන්නෙ 20/04/2021 07:10:03 by KUMAR 18 how to install iskolapotha?I cant type in sinhala after install the front 18/04/2021 04:16:08 by kalani 17 රකාරාංශය ගන්නේ කොහොමද? 10/04/2021 16:56:15 by asitha 16 චාරිත්‍ර / ක්රීඩා කියල ලියල word document එකට copy කරද්දී චාරිත්ර /ක්රීඩා කියල copy වෙන්නේ ඇයි ? 10/04/2021 16:53:38 by අසිත 15 කොහොමද ප%මාණය ලියන්නේ 01/04/2021 04:34:30 by නිරෝෂිකා 14 භාවිතයේදි නිවරදිව වචන ටයිප් වන්නේ නැත්තේ අැයි (උදා:-වර්ග -- වගර් 26/03/2021 07:02:40 by shara 13 ක්ෂේත්‍රය කියල බදි අකුරින් ටයිප් කරන්නේ කොහොමද 19/03/2021 15:05:49 by Udayanga 12 ඉස්කොලේ පොතෙන් type කරනකොට විද්‍යාව කියන එක word එකදි වෙනස් වෙනව විදයාව කියන විඩියට type වෙන්නේ. මට එක කරන විදිය කියලා දෙන්න. 03/03/2021 04:43:14 by I.w lahiru Nawoda 11 very fast and good 16/02/2021 04:16:02 by sewgunasekara 10 ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් ටයිප් කරනකොට කොම්බුව සහිත අකුරු ටයිප් කරන්න බෑ. windows 7 office 2013 excel wala මේකට මොකද කරන්නෙ 05/02/2021 07:04:56 by prabha 9 Very convenient to use. 29/01/2021 05:09:57 by KL Jayatiss 8 Very convenient to use. 29/01/2021 05:09:57 by KL Jayatiss 7 ඉස්කෝලපොතෙන් ටයිප් කරපු document වෙනත් font ඒකකට මාරු කරන්නේ කෙසේද 26/01/2021 04:51:06 by km iqbal 6 How do I type the word ganga = river or ganda = bad smell. Both of these have an additional piece to the parent letters ga and da. 13/01/2021 23:37:25 by Suranjith 5 how to type linda langa ( ලිද ලග ???????) 12/01/2021 15:59:55 by බණ්ඩාර 4 කළේය ටයිප් කරන විට පිල්ලම් ඇත්වෙනවා. ඇයි ඒ 12/01/2021 03:23:14 by dinesh 3 SUPER 05/01/2021 15:23:20 by Thulisha sewwandi 2 khomada al tayanna type karanne 29/12/2020 15:35:58 by kasun 1 Yansaya type karana Widiya kohomada ? 27/12/2020 10:04:36 by Tharaka :: Leave CommentEnter any comments about this font below. Note that we'll log your IP address on submission and ban anyone trying to spam the site. ^ top ^ |